මෙම ආහාර වර්ග 6 කෑමට ගත්තොත් ඔයාගේ අක්මාව නිකන්ම පිරිසිදු වේවි

අපි හැමෝම දිනපතාම සකස් කළ ආහාර වර්ග පරිභොජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම පරිසර දූෂණය ද විශාල වශයෙන් තියෙනවා. අපි දිනපතාම වගේ කල්තබා ගන්නා ආහාර වගේම අතිරේක ආහාර ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ සෑම දෙයක්ම අපේ ශරීරයට වරින් වර අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. ඒමගින් අපිට හොඳින් වැඩ කරන්නත් අපේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නත් පුඵවන් වෙනවා. අපේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න අපේ අක්මාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අක්මාව නැත්නම් අපි ගන්න ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට උරා ගන්නා විදිහක් නැහැ. ඔයාගේ අක්මාවට මෙම හොඳ ආහාර වර්ග 6 ඔයාගේ නිතිපතා ආහාරයට ඇතුලත් කරගන්න බවට ඔයාට සහතික වෙන්න පුඵවන් නම් ඔයාගේ ශරීරයෙන් විෂද්‍රව්‍යයන් ඉවත් කරලා ඔයගේ අක්මාව පිරිසිදුව තියාගන්න ඔයාට පුඵවන්.


සුදු ඵෑණ
සුදුඵණූවල ඔයාගේ අක්මාවට වාසිදායක වන බොහොමයක් ගුණාංගයන් ඇතුලත්ව වෙනවා. සුදුඵණූවල සෙලේනියම් අඩංගු වන අතර, එය අක්මාව ප්‍රවේශම් කිරීම සඳහා විශිෂ්ඨ ඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරීමට උපකාර වන ඛනිජයකි. සුදුඵෑණුවල අඩංගු විටමින් ඊ6 මගින් ඔයාගේ අක්මාවේ තියෙන ප්‍රති-උත්තේජනයක් ලෙස ක්‍රියා කරනවා. ඇමයිනෝ අම්ලයක් වන සුදුඵෑණු වල අඩංගු ආර්ජින්යින්, ඔයාගේ රුධිර නාලිකා ලිහිල් කිරීම සඳහා උපකාරී වෙනවා. මෙමගින් ඔයාගේ අක්මාව තුළ රුධිර පීඩනය ලිහිල් කරන්නත් උපකාරී වෙනවා.

ග්රේප් ෆෘට්
ගරේප් ෆෘට්වල ඔයාගේ අක්මාව පිරිසිදු කරන්න උදව් වෙන්නේ එහි ඉතා ඉහළ ප්‍රමාණයකින් විටමන් සී සහ ග්ලුතටයිතෝන් අඩංගු වන නිසයි. අක්මාව ස්වාභාවිකවත් ග්ලුතටයිතෝන් නිපදවනවා. ග්ලුතටයිතෝන් අවශ්‍ය වන බොහොමයක් ක්‍රියාකාරකම් අපේ ශරීරය තුළ තියෙනවා. මේ අතරට ශරීරයට අත්‍යාවශ්‍ය වන ප්‍රෝටීන් සහ රසායනික ද්‍රව්‍යයන් නිපදවීම, පටක ගොඩනැංවීම සහ ආශ්චර්යමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සකස් කිරීම සහ අලුත්වැඩියා කිරීම යනාදිය ඇතුලත් වෙනවා.

කොළ පැහැති හරිත එළවඵ
කොළ පැහැති හරිත එළවඵ නිරන්තරයෙන්ම රසායනික ද්‍රව්‍යයන්, ලෝහ සහහ පළිබෝධනාශක ද්‍රව්‍යයන් පරිසරයෙන් වගේම ඔයාගේ ආහාරවලිනුත් ඉවත් කරන නිසා මෙම කොළ පැහැති හරිත එළවඵ වලට පුඵවන් ඔයාගේ අක්මාව ආරක්ෂා කරගන්න උදව් වෙන්න. ඔයා වැඩි වශයෙන් නිවිති, චිකරි සහ අරුචාඵ ආහාරයට එක්කර ගන්න ඕන, ඒ මොකව කියනවා නම් ඒවාවට ඔයාගේ ශරීරයේ අපද්‍රව්‍ය නිෂ්පාදනයන් ඉවත් කරන්න උදව් කරන්න පුඵවන් නිසා. ඒ වගේම ඔයා ඔයාගේ ආහාරයට බීට් එකතු කරගන්න ඕන, ඒ මොකද කියනවා නම්, ඒවාට ඔයාගේ රුධිරය වර්ධනය කරන්නත් පිරිසිදු (පිරිපහදු) කරන්නත් පුඵවන් නිසා. මේවාට ඔයාගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට වගේම ඔයාගේ ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නිපදවීම වර්ධනය කරන්නත් පුඵවන්. ඒ වගේම ඔයා බ්‍රසල්ස් පැළෑටි, කෝලිෆලවර් සහ බ්‍රොකලි වැනි කැරිෆෙරේර් වර්ගයට අයත් එළවඵත් ඔයාගේ ආහාරයට එකතු කරගන්න ඕන. මේවාට විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න උදව් කරන එන්සයිම නිපදවීමේ හැකියාව තිඛෙන නිසා ඔයාගේ ශරීරයට ඛෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

අලිගැටපේර
අලිගැටපේර සුපිරි ආහාරයක් හැටියට තමයි අපි හැමෝම දන්නේ. අලිගැටපේර ඔයාගේ අක්මාවට සුපිරි ආහාරයක් කියලා ඔයා තේරුම් ගත්තාහම ඔයාට අලිගැටපේර ආහාරයට ගන්න තබ බොහොමයක් හේතු තියේවි. අලිගැටපේරවල ග්ලුතටතෝයින්, විටමින් සී සහ විටමින් ඩී අඩංගු වෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ක්‍රියා කරමින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරමින් අක්මාවේ සෙලවලට හානියක් වීමට නොදී ආරක්ෂා කරනවා. මෙම පළතුරේ විටමින් ඊ සහ කේ යන දෙවර්ගයම අඩංගු වන අතර, ඔවුන් අසාදිත-රහිත වීම නිසා ඔයාගේ අක්මාවට හානි සිදුකරන අසාදනවලින් ඔයාගේ අක්මාව ආරක්ෂා කරනවා. එවගේම මෙහි තිඛෙන සෞඛ්‍ය සම්පන්න මේද, ඔයාගේ ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම වර්ධනය කරන්නත් උදව් වෙනවා.

වොල්නට්ස්
වොල්නට්ස් ඇමයිනෝ අම්ලයෙන් සහ ආර්ජින්ටිනින් වලින් ඉතාම පොහොසත් නිසා ඔයා වැඩිවැඩියෙන් වොල්නට්ස් ආහාරයට ගන්න ඕන. ඇමෝනියා විෂහරණය කිරීම නිසා මේවා ඔයාගේ අක්මාව හොඳින් තියාගන්න උදව් කිරීමේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මීට අමතරව වොල්නට්ස්වල ඉතා ඉහළ ප්‍රමාණයකින් ඔමේගා-3, ෆෝලික් ඇසිඩ් සහ ග්ලුතටතෝයින් අඩංගු වෙනවා. ඒවා අක්මාවේ විෂහරණය සඳහා උදව් වෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරයකයන් බොහොමයක් අඩංගු වන අතර එමඟින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරන්නත් උදව් වෙනවා. මේවායේ සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදයන් ඇතුලත් වන අතර ඒවා ආකාර දෙකකින් ඔයාගේ ශරීරයට උදව් වෙනවා. එනම්, ඔයාගේ අක්මාවේ මේද සමුච්ඡේදනය වීමෙන් ආරක්ෂා කරන අතරම අක්මාවේ ෙසෙල වටා ශක්තිමත් සෙල පටල වර්ධනය කරන්නත් උදව් වෙනවා.

කහ
කහවල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය ලෙස එහි කර්කුයින් අඩංගු වෙනවා. එය ඉතාමත් ශක්තිමත් ආසාධන රහිත කරන්නක් වගේම ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ද ප්‍රචලිතයි. මෙම අමුද්‍රව්‍යය ද ඔයාගේ අක්මාව දියාරු වීමෙන් ආරක්ෂා කරනවා. මෙය අක්මාව පිරිසිදුකරනයක් ලෙස ක්‍රියාකරමින් ශරීරයේ ජලඡ ප්‍රවාහය ඉහළ නංවනත් උදව් වෙනවා. මත්පැන් සහ විෂබීජවල එකතුවෙන් සංයෝගයක් බවට පරිවර්තනය වෙලා ඔයාගේ අක්මාවට හානි කරන්න පුඵවන් දේවල්වලින් වළක්වලා ඔයාගේ අක්මාවේ සෙලවලට යළි සජීවී පුනර්ජීවනයක් දෙන්නත් මේවාට හැකියාවක් තියෙනවා. ඔයා ඔයාගේ ආහාරවලට කහ ටිකක් ඉසිනවා නම් අරුම පුදුම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න වගේම ඔයාගේ ආහාරයට මඳ වර්ණකයක් එකතු කරගන්නත් ඔයාට පුඵවන්.
gossip lanka