අකලට කෙස් පැසීම වලක්වා ගන්න මෙන්න මේ පුංචි කෑම වේල හදාගන්න

කලට හිසකෙස් පැසීම අද කාලයේ බොහොදෙනෙක් මුහුන දෙන ගැටලුවක් බවට පත්ව තිබෙනවාග අහාර රටාව වෙනස් වීම කෘතීම අහාර විවිද ආලේපන ආදිය මෙයට විශාල බලපෑමක් එල්ල කරනවාග කෙසේවෙතත් මෙයින් මිදීමට ඉතාම සරල ආහාරයක් පිළිබදවයි හදුන්වා දෙන්නෙ

ඔබත් මෙයින් කනස්සල්ලෙන් සිටීනම් මෙය උත්සහ කර බලන්නග වඩාත් හොද ස්වාභාවික ප්‍රතිඵලයක් ලබාගත හැකි වේවි
කරපිංච ල ඉදුනු අලු කෙසෙල් හා සුවඳෙල් කෙසෙල් ල සීනි හා මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් හිසකෙස් පැසීම වලක්වා ගත හැක…
gossip lanka