ක්‍රිස්පි විදියට ඉස්සෝ කමු

ලොකු ඉස්සන් 500g
සොයා සෝස් තේ හැදි 2ක්
ඉගූරු,සුදු ළූණූ paste තේ හැදි 2ක්
දෙහි ගෙඩියක යුෂ
මිරිස් කුඩු තේ හැදි 1ක්
ගම්මිරිස් තේ හැදි 1ක්
corn flour හැදි 4ක්
පාන් පිටි තේ හැදි 2ක්
බිත්තර 2ක්

ලුණු පදමට
පාන් කුඩු
තෙල් බෝතල් 1/2ක්

ඉස්සන් පොතු ඉවත් කර පිරිසිදු කරගන්න. එයට ලුණු, සොයා සෝස්, දෙහි, ඉගූරු, සුදු ළූණූ paste, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, පිටි, corn flour, ගසා ගත් බිත්තර දමා හොදින් කවලම් කරගන්න. එය විනාඩි 30ක් පමන තබන්න. ඉන් පසුව පාන් කුඩු වල තවරාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

- hadakari.com


gossip lanka